sigithi pathale - zinkopeep lyrics
Loading...
තියෙනවා මට අටක් ලැම්බොගිනි
අද හවසට නෑ මට බඩගිනි
දවල්ට මං බොනවා මල් පැණි
මුලු හවසම මම කොහෙහරි නිදි
කන්නද ඕනෙ මගෙ අතින් වෙඩි
උබෙ කියවිල්ල හොදටම වැඩි
මම තියනවා ඔලුවට වෙඩි
මල්ලි දන්නෙ නෑ මේ මගෙ හැටි
මම දන්නවා හැමෝම පාතාලේ
මම ඉපදුනෙ අයිනක මහපාරේ
මං මැරෙන්නෙ දවසක මේ පාරේ
හැප්පිලා කුඩුවෙලා මගෙ වාහානේ
(පාතාලේ සිගිති පාතාලේ blablabla)
Random Song Lyrics :
- qué mal te hice yo - banda la ruta 66 lyrics
- nihilism sucks! - the un-zen lyrics
- phantom chrysanthemum - moon paw print lyrics
- polska b - hiob dylan lyrics
- только для сумасшедших (only for crazy people) - nonamerz lyrics
- nokia n96 - n96 نوكيا - ahmed mekky - أحمد مكي lyrics
- feel like - exeleight lyrics
- amor escondido - maielle lyrics
- regenbogen (nach dem sturm) - eloy de jong lyrics
- yesterday is over - zander brogan lyrics