neela bingu kala - victor rathnayake lyrics
Loading...
නීල බිගු කැල – වික්ටර් රත්නායක
නීල බිගු කැල කාම රස පෙල
ආදරෙන් සනසාලා.
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා…//
මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු.
සුරඟුන් නෙලූ කැකුළු.
නීල බිගු කැල – වික්ටර් රත්නායක
නීල බිගු කැල කාම රස පෙල
ආදරෙන් සනසාලා.
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා…
ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන් සොදුරී…
සඟවා නොයන් සොඳුරී…
නීල බිගු කැල – වික්ටර් රත්නායක
නීල බිගු කැල කාම රස පෙල
ආදරෙන් සනසාලා.
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා…
Random Song Lyrics :
- walls - derek minor lyrics
- gunz och choklad - dennis doff lyrics
- fwm - rara lyrics
- online - noah (us) lyrics
- dime quién está - jpelirrojo lyrics
- destroyer - tenops lyrics
- no tengo palabra - manotas lyrics
- |the blood moon - a wake in providence lyrics
- bolognese - playa menace lyrics
- игрушка (a toy) - нэнси (nansy band) lyrics