hithuwakkari - shanzy x izzy x skatey lyrics
(izzy)
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
(shanzy)
say my name මම එන්නම් දුවලා..
baby boy වෙනවාද මගේ මල් කුමරා..
රජ මාළිගාවේ මම අගබිසව..
අනිත් බිසවුන්ගේ හිස් ගසා දමලා..

(skatey)
එයි හිතුවක්කාරී මගේ අන්තප්පුරේ ඉඩ මදී
මාළිගාවේ මගේ කාමරයේම දුමේන් පිරි
rolling papers වල මල් ඔතලා
කළුවරයි එත් අපි ඇස් ඇරලා
ආස දේවල් ආසම විදිහට
රහසින් දේවල් රහසක් විදිහට
නැහැ කවුරුත් දන්නේ නෑ
කාටත් කියන්න එපා
රහසක් කියන්නේ මන්
කරමුද අපි 69
(shanzy)
say my name මම එන්නම් දුවලා..
baby boy වෙනවාද මගේ මල් කුමරා..
රජ මාළිගාවේ මම අගබිසව..
අනිත් බිසවුන්ගේ හිස් ගසා දමලා..
say my name මම එන්නම් දුවලා..
baby boy වෙනවාද මගේ මල් කුමරා..
රජ මාළිගාවේ මම අගබිසව..
අනිත් බිසවුන්ගේ හිස් ගසා දමලා..
(izzy)
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
lyric by – wagmee (sl hiphop music)
Random Song Lyrics :
- только ты (only you) - okkotsuu lyrics
- 8 clover - jaybaloo lyrics
- bixo papão 2 - mc pablinho itr lyrics
- udawany ballin - brbck lyrics
- ménage à trois - fimiguerrero lyrics
- 3 w nocy - kotmb&młody lyrics
- dose 3ali - دوز عالي - nelly makdessy - نيللي مقدسي lyrics
- questions - maverick city music & song house lyrics
- can't be wrong - baboon lyrics
- seek & destroy (rough mix) - metallica lyrics