miyulasiye - santhur lyrics
Loading...
මා ළඟ තියාගෙන
හදෙහි නොමියෙන
සෙනහස දැන් මගෙ දෑතේ ගිලිහෙනවා
මා තනි කර රහසේ
කොයි සැඟවී සිටියේ
කොතැනකදෝ සොය සොය මා ලතැවෙනවා
මගේ හීනය කඩාවැටී
ඔබ නැති දා
කොහේ කොතැනක ඔබ ගියෙ දැයි
සොයමින් මා
හීනෙන් ඇවිදින් ආදරෙ මව මව මා
සෙව්වා මනහාරී ඔය රුව බොඳ වෙනවා
මියුලැසියේ තුරුලත මා දැවටෙන්නේ සියොලඟ සැනසුම් දුන්නේ
යලි නාවේ දුර රැඳිලා
මියුලැසියේ හීනෙට විත් මා ලය තුරුලේ රැඳෙනා
හදෙහී නැගුනා සුසුම්
මතකේ දැවුනා සිතුම්
මැවුනා ඔය රූ හදේ
හදෙහී නැගුනා සුසුම්
මතකේ දැවුනා සිතුම්
නිදිවරනා නෙතඟේ රැදි ආදරියේ
හංගා ගෙන ආ බැල්මෙන් හිත නිවුනා
නිම නොවෙනා ආදරයක තනිවූවා
කොහෙදෝ සැඟවී සෙනෙහේ සිහිනය වී
ලෙංගතු හිත ආවේ යන්නද රහසින්
මියුලැසියේ තුරුලත මා දැවටෙන්නේ සියොලඟ සැනසුම් දුන්නේ
යලි නාවේ දුර රැඳිලා
මියුලැසියේ හීනෙට විත් මා ලය තුරුලේ රැඳෙනා
Random Song Lyrics :
- never chase a man - esmé patterson lyrics
- kopf rotiert - jaysus lyrics
- área de fumantes - mr 13 lyrics
- too slick - lil jayu lyrics
- never afraid - patrick antonian lyrics
- picasso leaning - tasha the amazon lyrics
- kiss the cloud - yello lyrics
- you got out once - william tyler sowers lyrics
- la poche - monsieur roux lyrics
- durant - sm!tty lyrics