
sanda kemi - sandeep jayalath lyrics
සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ සැරිසරා
ජීවිතේ චාරිකා වීමානේ
පාවෙවී පාවෙලා
හිත ආදර හැගුමක සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුර බිඳ ගෙන කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා
ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා
තරුමල් කඩා ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා
පවනක් මතින් යමින් වියනක් එලා
ලද ජීවිතේ පල නෙලා
ජීවිතේ චාරිකා වීමානේ
පාවෙවී පාවෙලා
හිත ආදර හැගුමක සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු බිඳ ගෙන කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා
ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා
සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ සැරිසරා
හිත ආදර හැගුමක සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුර බිඳ ගෙන කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා
ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා..
Random Song Lyrics :
- en to tre fireogtyve - lars lilholt band lyrics
- vallejo (b-side) - ween lyrics
- what they want - young dolph lyrics
- stoprocent pompuj rap 4 - refrit lyrics
- johnny cash (stripped) - wage war lyrics
- respect - ghostofblu lyrics
- hércules - dogg clan lyrics
- heathen - svibes lyrics
- 2016 - undeed lyrics
- der, der ich bin - bushido lyrics