sansare - sahanpath ranawaka lyrics
Loading...
ඉකි බිද නාඩා ඉදින් මගෙ පුතු කීවත්
වැඩියෙන් දුක් ගින්දර තාමත් මට නම්
කලු සුදු වාහන ගෙයි පිල ලග
හොරැහින් බැලුවත්
මහතුන් ඒ මේ අත යන විට
පිල ලග තනියෙන්
සෙනෙහස කොතැනද මේ ජීවිතේ
අංකුරයකි සංසාරේ
ගෙයි පිල ලග බැලුවත් ආදරේ
මහතුන්ටයි කෑදරේ
සෙනහස කොතැනද මේ ජිවිතේ
අංකුරයකි සංසාරේ
සෙනහස කොතැනද මේ ජීවිතේ
අංකුරයකි සංසාරේ
හරසර මැදුරේ කතන්දර
මට නොමැති මේ ජීවිතේ
ගරුසර නෑ කරදර හැම තැන
පාසල් වියේ පේළියේ
වරදක් කෙරුවත් ඈ ජිවිතේ
අම්මා මගෙ සංසාරේ
වරදක් කෙරුවත් ඈ ජීවිතේ
අම්මා මගෙ සංසාරේ
Random Song Lyrics :
- perspective - poot poot pearl lyrics
- a little bit mine (live) - musicoyeah lyrics
- backada - trabajarie lyrics
- little love songs - aisha sharif lyrics
- dead - babebee lyrics
- la vekiĝo - martin & la talpoj lyrics
- omul plin de bunatate - liviu guta lyrics
- go (english version) - saltnpaper lyrics
- black label - grind lyrics
- f*****g fans - xlovclo lyrics