lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

katarolu mal - raween kanishka, upeka nirmani lyrics

Loading...

කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා

ලා නිල් කෙත් පියසේ
පවනැල් රැල් ගැවසේ
වාරම් කවි මිහිරේ
නාදෙන් සිත් ඇහැරේ
සතුටේ ඉපිලෙන ආශා
නෑගම් පියසම පීරා
සතුටේ ඉපිලෙන ආශා
නෑගම් පියසම පීරා
කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා

ඈදුල් නෙත් අතරේ
හැගුමන් රැස් ඇතිරේ
මායම් ඉගි සසලේ
සායම් සඳ සිසිලේ
කොහේදෝ පවනට සීමා
පාවේ සිතුවිලි සීරා
කොහේදෝ පවනට සීමා
පාවේ සිතුවිලි සීරා

කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා

Random Song Lyrics :

Popular

Loading...