lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

heena rayak - rajitha banuka, isindi amarasinghe lyrics

Loading...

සන්සුන් කම්
පෙම්වත් නම්
නුරා යායේ
මදු පොවන්නම්

සංවර තැන්
හැඟුම්බර නම්
බෙදා ගන්නේ
තුරුල් වෙලා

හුරතලේ තව දග වෙලා
රත්තරන් තව ලංවුණා
අනුරාගේ මන්දිරේ
ඇස් දැල්වුණා
ප්‍රේමයෙන් උන්මාදයක් ඉපදුනා
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ
හැන්ගෙන්නම්

උමතුවේ දෙතොල්
මදු සාදයේ
කොපුල් රතු නිම්නයේ
හාදුව පිපේ

ප්‍රේමයේ සරා සුපෙම් වියේ
ඇසින් ඇස තියා
මල්වර වියේ

මෙහෙම වැහෙනවා හැඟුම්
සිහින සිර නොවේ ඉතිං
හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම්

මගේ මැණික මං ගාව නම්
නොවේ රිදුම්
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ
හැන්ගෙන්නම්

නීති විලේ හැඟුම් මල් යාමයේ
කොපුල් නිල් ඇස් පියේ පීදුන ලෙසේ
ජීවිතේ පුරා නොතිබ්බුනේ
තොලින් තොල තියා මුසපත් කලේ
මෙහෙම හැගෙනවා හැගුම්
දෙතොල සිර වෙලා තදින්
හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම්
මගේ මැණික මං ගාව නම්
නොවේ රිදුම්

සන්සුන් කම්
පෙම්වත් නම්
නුරා යායේ
මදු පොවන්නම්

සංවර කම්
හැඟුම්බර නම්
බෙදා ගන්නේ
තුරුල් වෙලා

හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ
හැන්ගෙන්නම්

Random Song Lyrics :

Popular

Loading...