sankaa hangagena - piyumi bhagya lyrics
Loading...
සංකා හංගාගෙන සිනා සලාලා
සීමා නැති සාදෙක හුරේ දමාලා
භෘංගා ඇස් මානෙම වැනේ නටාලා
රුංගා යමු තාලෙට පියා සලාලා
ශෝකය පොතේ ලියා
ගාණට කොලේ කඩා
රහසෙම ඉරා දමාලා
ලෝකෙම අතේ තියා
චාටුව හඳේ ගියා
රඟදෙමි කොලේ වසාලා
රඟදෙමි කොලේ වසාලා
ඉඟි කලේ සිතාලා
දඟකලේ නටාලා
මල් රොනේ සරාලා
බඹරියෝ රඟාලා
තහනම නැතේ සිතා
ප්‍රේමය හදේ ඔතා
ඕනම තැනේ ලිහාලා
තෝරමි කෙනා සොයා
පවරමි පොතේ ලියා
Random Song Lyrics :
- nao me canso - jolix christian lyrics
- rinse fm freestyle - dot rotten lyrics
- tel #3 - jewel usain lyrics
- hiroshima - venlo lyrics
- два плюс один (2+1) - сплин (splean) lyrics
- hell ain't hot enough - the meteors lyrics
- the cat is both alive and dead - gianluca gill lyrics
- les p'tites bites - les bidochons lyrics
- somebody please - k-ci & jojo lyrics
- somebody - adekunle gold lyrics