kaamashi - pasan liyanage lyrics
Loading...
අහස් නිම්නෙක සැතපි සැතපි සුවද මා විදිනා
මලක් හා මා පැටලි පැටලි නෙතු කදුලැලි මැකුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා
සිනිදු මල් පෙති යලි යලිත් සිබින සිහිනෙක තනිකරලා
ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා….
මතු දාක යලිත් දැහැනට එනු මැන
මා මත් කල සුවද සොයා!!
මටත් හිමි නැති මගේ සිතෙහි ඔබේ රුව ඇදෙනා
අදත් මා සිත අදුරේ පටලා නුබ මගෙන් මිදුනා..
සද සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා!
මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මි
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
Random Song Lyrics :
- boom, boom, ain't it great to be different - mister k's clubhouse lyrics
- promise - beauz & yola recoba lyrics
- tokio hotel - saramalacara lyrics
- derniere danse (techno mix) - darno lyrics
- ритуал (ritual) - вышел покурить (vyshel pokurit') lyrics
- deja vu - tomorrow x together lyrics
- i'm waiting for you - lil x21 lyrics
- younger - singerboy lyrics
- sucieriazh - loco escrito lyrics
- resurrect 2 - wyclens lyrics