lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sithijaye - nirmani shalithya lyrics

Loading...

කඳු යායේ සීතලේ
මල් ඇසින් ඇහින්දා මල් පිපෙන්නා
විල් පිරෙන්නා
පිණි හැලෙන්නා
නිල් මල් වැස්සක් වහින්නා
පැන් ඉසින්නා හිත හදන්නා මල් පිපෙන්නා
විල් පිරෙන්නා

මලින් මලට හිනාවෙලා හාදු හංගලා
වස්සාන සෘතුව සිප ගනිද්දී රොණින් බර වුනා
ක්ෂිතිජයේ මීදුම් නිම්නේ මල් කතා ඇහෙනවා
වස්සානය හා මල් හාදවෙලා
නිල් ක්ෂිතිජයේ මල් රොණ් මල් වැස්සක් වහින්න එනවා
බඹරුන් හා මල් හාදවෙලා

නිල් තුරු හිසේ විහඟුන් ගැයූ මල් ස්වර සමඟ
පැටලෙන්න ඕනෑ මටත්
දේදුන්න අදින්නම් නිල් අහසට ළගින්
වස්සාන වර්ණයන් තියේ නම්

ක්ෂිතිජයේ මීදුම් නිම්නේ මල් කතා ඇහෙනවා
වස්සානය හා මල් හාදවෙලා
නිල් ක්ෂිතිජයේ මල් රොණ් මල් වැස්සක් වහින්න එනවා
බඹරුන් හා මල් හාදවෙලා

සීත කඳුකරේ ළා නිල් බදූ නිල් විල් ගැඹුරෙ
කිමිදෙන්න ඕනෑ මටත්
ගී සිංදූ අහන්නම් සියොතුන් තුඩින්
වස්සාන ආදර තියේ නම්

ක්ෂිතිජයේ මීදුම් නිම්නේ මල් කතා ඇහෙනවා
වස්සානය හා මල් හාදවෙලා
නිල් ක්ෂිතිජයේ මල් රොණ් මල් වැස්සක් වහින්න එනවා
බඹරුන් හා මල් හාදවෙලා

ක්ෂිතිජයේ…

Random Song Lyrics :

Popular

Loading...