
payanna hada maane - lavan abhishek lyrics
Loading...
පායන්න හද මානේ
දැවටී යන්න හඳපානේ
වසන්තේ ද ලංවී ලංවී ආවේ
නා දල්ල පැහැ මූනේ
නොබලා ඉන්න බැහැ ආලේ
ඉලන්දාරි හැංගී හැංගී ගායේ
ආකාසෙ අතුරන
වළා සේල හැඩකර
නිල්ලක ගම්මැද
හදමුද පෙම් පැළ
සිනා සීත ගඟුලේ
ගැලූවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පූදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පැන් දෝවා
ඈත කඳු මැද නිම්නේ
ඇවිදිනවද පින්නේ
හාදු පොකුරක මැද්දේ
නුරා
කෝල සිතුවිලි ගොන්නේ
මං විතරද ඉන්නේ
මාල පලඳන බැම්මේ
සදා
Random Song Lyrics :
- amor de verão - maglore lyrics
- il mio centro - i pixel lyrics
- your song - noa lee lyrics
- still high - chaz crawford lyrics
- shandalira - cat dead, details later lyrics
- a place for everyone - the villains of valley view - cast lyrics
- маленький (small) - dan4kill (mc sperma) lyrics
- krucified - evil pimp lyrics
- すごい夢を見た!? (sugoi yume o mita) - ねおち (neochi) lyrics
- el-rayes - الريس - begad - بيجاد lyrics