ran makara - harsha dhanosh lyrics
රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා
රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා විල්
පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
ක්ෂිතිජය ඉම මත බිදි බිදි කැලතෙන හේතු කාරනා
දැවි දැවි අලුවෙන යලි යලි උපදින මාර චේතනා
මනස නිවෙයි
මනුදම තේරීලා
පෙලහර පෑ යුතුයි මානය ලොව බිද දා
රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
සිතුවිලි පුපුරන මතකය ගුගුරන හීන වාලුකා
මිරිගුව විනිවිද පබසර සිතමය ප්‍රාණ තාරුකා
අඳුර මැකෙයි හිරුකෙමි පායලා
පෙරටම යා යුතුයි මාරක මග හැරදා
රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා
රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
Random Song Lyrics :
- k.o. - mainnee lyrics
- evergreen - alexander walk lyrics
- those december nights - skulltalk lyrics
- танцы с дьяволом - kenway (rus) lyrics
- galería - bb gordon lyrics
- hans im glück - dms (de) lyrics
- just a western (boy harsher remix) - nilüfer yanya lyrics
- running from my demons - lil stars (chicago) lyrics
- maska - wnuk lyrics
- η μαϊμού (i maimou) - mazoo and the zoo lyrics