lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

na dallen - denuwan kaushaka lyrics

Loading...

නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා

සද ඇසින් බැලුව හීනෙන් මල් රොනින් තෙමෙන යායෙන් ඇවිදන් යමු දැන්
බල බලා හිටිය හීනෙන් කල දවස හරි ගියා දැන් සැනෙකින් පෙම් නැකතින්
හිත ගත්ත ඇසිල්ලෙන් නින්දේ දුටු හීනෙන්
නුබ ගැනම තමයි පතාන ආවේ

නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා
හිටිහැටියෙ කීව වචනෙන් හිත ලියයි ආලෙ රචනෙන් රන්ලන් වෙමු දැන්
තුන්කලක් ගෙවූ මිහිරක් නුබ සත්තයි සද දහරක් පහනක් මල් යහනක්
පෙම් සාරහැගීමෙන් මං පුදුම වීමෙන්
කල් බලා නෙලූ ස්නේහ ලතාවේ

නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා
you might also like

Random Song Lyrics :

Popular

Loading...