lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mage as walin - dasun madushan lyrics

Loading...

මගේ ඇස් වලින් වැටෙනා කඳුළක්
ඔබට සතුටක් නම්
හිනැහෙන්න මගේ මේ නෙත් යුගල දෙස

බලාගෙන තව කල්
ඔබ මා වෙතින්
සමු ගෙන ගිහින්
අදට සිව් වසරක්
මතු දාක හරි යළි මුණ ගැහෙන තුරු
බලා හිඳි නෙමි මන්… ම්ම්…

ඔබ වෙතට පැමිණෙන්න අවසර නැතත්
එක හිතක උතුරන්න සෙනෙහස ඇතත්
පිළිගන්න බෑ ඔබ මා රැවටුව තරම්
කවදාක හමු වේද අපි ආයෙමත්

මගෙ ඇස් වලින් වැටෙනා කඳුළක්.
ඔබට සතුටක් නම්…
හිනැ හෙන්න මගේ මේ නෙත් යුගල දෙස බලාගෙන තව කල්.
ඔබ මා වෙතින් සමු ගෙන ගිහින් අදට සිව් වසරක්.
මතු දාක හරි යලි මුන ගැහෙන තුරු බලා හිඳි නෙම් මන්… ම්ම්…
දුක හිතුන හැම විටම ඔබ සිහි උනත්…
ඔබ නැතිව මට ඉන්න බැරි බව දැනත්
අදහන්න බෑ හැරදා ඔබ ගිය දුරක්.
කවදාක හමු වේ ද අපි ආයෙමත් .

මගෙ ඇස් වලින් වැටෙනා කඳුළක්
ඔබට සතුටක් නම්.
හිනැ හෙන්න මගේ මේ නෙත් යුගල දෙස
බලාගෙන තව කල්.
ඔබ මා වෙතින් සුමු ගෙන ගිහින් අදට සිව් වසරක්.
මතු දාක හරි යලි මුන ගැහෙන තුරු බලා හිඳි නෙමි මන්… ම්ම්… හ්ම්ම…

Random Song Lyrics :

Popular

Loading...