
aatha epita | ඈත එපිට - costa (sl) lyrics
[verse 1: big doggy]
මීතුරන් වෙන්න ඔන නැ සර් දෙන්න අවසර
මතකයී කොලඹ කානු හෙදුවා මම හීන මව මව
තලු මර මර කැවා කට්ට රස කර
ඔන නැ හර සර මන් මල දවසට
ලීස්සන ගහ වෙනුවට නගීන්නෙ කටු ඉඹුල
යල මහ දෙකම සරු සාරයී මගෙ කුඹුර
මීතුර බලපන් රැප් ලීද ඇතුලෙ පතුල
නම කොටලා ඇතී “බීග් ඩොගී” මොකද අවුල?
රැපස්ලා ගොඩයී * මයීක් තීයෙන්නෙ ටිකයී
අපී කට ඇරීයම උඹලා ලපයී සීපයී
තරුවක් දීලීසෙන්නෙ රෑට කරුවල වැටුනමයී
රන් කරන්නේ ගේම පොළොවෙ පය තීබ්බ නීසයී
ගුරා අවා දැන් ගනීන් ගල් කුරු ගල් ලැලී
ඇතී වෙලා මට අහලම බොලාගෙ පල් හැලී
උඹලාගෙ ගොස්තීය නීසා සින්හල රැප වෙලා ඇලී මැලී
වෙන්නද මම “හසලක ගාමීනී” ගීයත් කැලී කැලී!
[pre*chorus]
ඈත එපිට ගම්මානෙන් නැගිටින
[verse 2: costa]
වේල් තුනම කාල හොඳට ඇඳල දොස් කියන්න එපා
වේලක් හොයාගන්න බැරි උදවිය ඉන්නෙ රට පුරා
මිලියන ගනං සල්ලි තිබ්බට සතුට ඒක නෙමෙයි බොසා
දෙන දේ කාට උනත් දීපං හිතේ සතුට නිසා
බුදුහාමුදුරුවෙ වෙන්නෙ නෑ නේ බණ දෙසුවත්
ජේසුස් ක්රිස්තුස් වෙන්නෙ නෑ නේ free කෑම දුන්නට
උබ ඇවිත් වැන්දත්
අල්ල වෙන්නෙ නෑ
මම කොච්චර සින්දු කිව්වත
කොස්ත වෙන්නෙ නෑ
උබ රස්ත වෙන්නෙ නෑ
මම පැස්ට කන්නෙ නෑ
මම බස්සල ඩෙනිම බාගෙට
කොස්ත යන්නෙ තාලෙට
පපරෙ වදි තාලෙට
බෝතලේ හැලෙයි බාගෙට
කොල්ලො වැනෙයි තාලෙට
සෙපෙ ඉන්නෙ අහසෙම
මම කොස්ත ආවෙ ගේමට තනියම මගේ සින්දු හදන්
දංගොල්ල තමයි මගෙ ගම නුවර කොල්ලෙක් බොසා
යන්නෙ හීන තියෙනව මටත් හුඟක් දුරයි දුරයි තමයි
ඉබ්බ දින්නෙ රේස් එක හාව හයියෙන් හයියෙන් ගියත් පුතා
[pre*chorus]
ඈත එපිට ගම්මානෙන් නැගිටින
Random Song Lyrics :
- muscle - yatta lyrics
- back to you - goldroom lyrics
- so sorry - dominic lord lyrics
- checclist - swag toof lyrics
- synakillemall - synakill lyrics
- already know it - blueband tre lyrics
- hustler's ambition - monica lyrics
- siliconey - swagg man lyrics
- godzilla - mononc' serge lyrics
- milagres acontecem - pregador luo lyrics