mage duwe - chaminda abeywardhana lyrics
Loading...
තුරුලතා තුරුලේ පිපෙනා මගෙ දුවේ
හිත හයිය කරගෙන හිමින් වැනියන් මදනලේ
එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට මගේ දුවේ
තරු කැට අමුනා බැන්දු මාලය කර වටේ
මා පමනි දන්නේ දිලිසෙනා විට එහි අගේ
නුබ දුකක් නොහිතන් මගෙ පුතේ
උබෙ කර නොවෙයි මම හැඩ කලේ
මගෙ දෑතෙ එල්ලී නැගූ පියවර හරි අගේ
දසදහස් ගවුදුරක් යන්නයි පෙරහුරුකලේ
නුබ නොවැටී පලයන් මගෙ පුතේ
මම නුබට පෙන්වු මාවත දිගේ
එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට දුව මගේ
Random Song Lyrics :
- låt det gå - cleo (se) lyrics
- smoke - starflyer 59 lyrics
- falling for you again - kyto lyrics
- 明けない夜、醒めない夢 (akenai yoru, samenai yume) - ゆのみ yunomi lyrics
- artide/ardere - michaelagezeegers lyrics
- way it was - andrew garcia lyrics
- plus machen - tom h x sarand cast lyrics
- noch einmal - rockwasser lyrics
- that oughta do - cryptic wisdom lyrics
- trop loin - seventiine lyrics