numba nathuwa numba ekka - bhashana liyanage lyrics
Loading...
හීන ඔක්කොම එකින් එකිනෙක
පාට සායම් තවරලාගෙන
දුරින් හිඳ ලස්සනද බැලුවම
අඩුව දැනුනා නුඹගෙ මදිකම
රැයක් අහසක පාළු තරුවක
ප්‍රේම අන්දර වචන කලෙ මම
හෙමින් හැඩුවා ලොවට නොකියම
නුඹ තමයි මගෙ එකම වත්කම
සීතලේ පිනි වැටෙන වරුවක
නුඹේ සිනහා අහසෙ ඇඳුනම
නොහැඟෙනා සේ කොහොම ඉන්නද
ආදරයනම් තවම එහෙමය
Random Song Lyrics :
- alter ego - sleepfairyxoxo lyrics
- sick - lil wop lyrics
- keep well - kid cadaver lyrics
- if everyone was listening - michael ball lyrics
- you know what love is (ep version) - marble mist lyrics
- detox - south side chile lyrics
- the circus - xinnix lyrics
- отражение (prod. by devilvolume) - neptune lyrics
- dwiw - elijah y lyrics
- 끝내 전하지 못한 말 (words i couldn’t say) - lee juck lyrics