tum hi ho [sinhala rnb remake] නුඹ නැති ලෝකේ - aki vish hegoda (veronz) lyrics
[intro]
නුඹ නැති ලෝකේ පාලුයි මට දැන්
ආයෙත් එන්නකෝ මගේ වෙලා
[per-hook]
නුඹ නැති ලෝකේ පාලුයි මට දැන්
ආයෙත් එන්නකෝ මගේ වෙලා
බලා ඉන්නවා දිවිය පුරා මා
නුඹ එන තුරු යලි හිනා වෙලා
[hook]
නුඹ මාගේමයි මා නුඹගෙමයි
දිවුරුවා මතකද ඔයා
පැතු ඒ පැතුම් සිතු ඒ සිතුම්
නුඹ වගේ බොඳ වී ගියා
[verse 1]
නුඹ හා වේලිලා උණුසුම් වූවා
ආදරයෙන් මතකද පෙරදා
තාමත් නුඹගේ ආදර උණුසුම
රෑ සිහිනෙන් විඳිනවා මෙමා
නුඹ සුළඟ වගේ මගේ ලොවට ඇවිත් නොකියාම සැඟවී ගියා
[hook]
නුඹ මාගේමයි මා නුඹගෙමයි
දිවුරුවා මතකද ඔයා
පැතු ඒ පැතුම් සිතු ඒ සිතුම්
නුඹ වගේ බොඳ වී ගියා
[verse 2]
ළබැඳියේ හැරයන්නද මේ තරම්
නුඹ පෙම් කලේ
මට වාවනු බෑ මේ දුක නම්
අඳුරුයි පාලුයි මගේ ලොව දැන්
මගේ දිවියට යලි නුඹ එනවා නම්
පන වාගේ මා රැකගන්නම්
[hook x2]
නුඹ මාගේමයි මා නුඹගෙමයි
දිවුරුවා මතකද ඔයා
පැතු ඒ පැතුම් සිතු ඒ සිතුම්
නුඹ වගේ බොඳ වී ගියා
[outro]
kyunki tum hi ho
ab tum hi ho
zindagi ab tum hi ho
Random Song Lyrics :
- jbb 2017 qualifikation - batazmo lyrics
- mobb boss - bon cantina lyrics
- warsaw - desert storm lyrics
- blow smoke - margiela mase lyrics
- i want it that way - landon austin lyrics
- voices - glooms lyrics
- mean like that - mad prophet lyrics
- nicknackatory - mr.b the gentleman rhymer lyrics
- sonica sonata - cameo adele lyrics
- je chill - cebri lyrics