hadawathin - ajith ariyarathne lyrics
Loading...
හදවතින් සෙනෙහස පුරා ඔබ එදා.
මා වෙත පිදූව සෙනෙහේ.
කදුලකින් දෙනයන වසා ඇයි මෙසේ…
මා හද තනි කලේ… ♥♥
දෙනෙතේ හසරැල් සලා.
සිහිනය සේ බොද වෙලා.//
මගේ පැතුම් ලොව පහන් නිවා අද.
ඉගිලී යන්න ගියා.
හදවතින් සෙනෙහස පුරා ඔබ එදා… නොසිතුව සේ මා එදා.සමුගෙන ගියේ ඔබ සදා.පෙර සේ මතු දින නැවතත් හමුවෙමු හිනහී අප දෙදෙනා…
හදවතින් සෙනෙහස පුරා ඔබ එදා…
Random Song Lyrics :
- sorry - paulelson lyrics
- more than able - greater vision lyrics
- plores o rius? - ferran palau lyrics
- ramène tes copines - winterfell lyrics
- deniz ws x raul ws - awake - raul ws & dzws lyrics
- idle - valetical lyrics
- 行かなくちゃ (ikanakucha) - 竹内朱莉 (akari takeuchi) lyrics
- han isi morh par (from "doraha") - ahmed rushdi lyrics
- #inactive (original) - xinai lyrics
- kalejdoskop - anders f rönnblom lyrics